විශ්ව ශක්තිය

ඔයා දෙවියන් විශ්වාස කරනවාද?විශ්ව ශක්තිය විශ්වාස කරනවාද ?

එහෙනම් දෙවියන් ගැන හොදට ඉගෙන ගන්න, විශ්ව ශක්තියෙන් වැඩගන්න ඉගෙනගන්න,ඔයාගෙ ප්‍රශ්න,ගැටලු වලට දෙවියන්ගෙන් පිහිට ලබාගන්න හැටි කියලාදෙන්න අපි ලෑස්තී ,

ලොකු ලොකු ගනන් වියදම් කරලා පොත් ගන්න,වැඩමුලු වලට යන්න ඕනි නෑ.මේ හැමදේම අපි ඔයාලට නොමිලේම කියල දෙනව.

එකතුවෙන්න අපිත් එක්ක විශ්වශක්තිය බ්ලොග් පිටුව හරහා 

Comments

Post a Comment

Popular posts from this blog

ආයුබෝවන් !!!!!!!!!