Posts

Image
මීළග ලිපියෙන්  ඝනදෙවියන් ගැන බලාපොරොත්තු වන්න,                                1 .   ඝනදෙවියන් යනු කවුරුන්ද                                2 .  එතුමගේ ගතිගුන කොහොමද                                3.    ඇත්තටම එහෙම දෙවිකෙනෙක් ඉන්නවද                                4.   එතුම මොනවටද ගොඩක් ආසකරන්නේ                                5.    එතුමා නමදීමෙන් අපිට තියන වාසි    https://vishwashakthiya.blogspot.com/   

ආයුබෝවන් !!!!!!!!!

Image
ඔබට අවශ්‍ය කවුරු වෙන්නද? ඔබේ අනාගත ඉලක්ක මොනවාද? ඔබේ සිහිනයන් මොනවාද ? ඔබේ ජීවිතය ගැටළු සහගතද ? ඔබේ සිහින ජයගන්න,ඔබේ අනාගත ඉලක්ක සපුරාගන්න,ඔබේ ජීවිතයේ ගැටළු අවම කරගන්න දෙවියන්ගේ ආශිර්වාදය ලබාගන්න, විශ්ව ශක්තියේ පිහිට ලබාගන්න ආකාරය කියාදෙන්න මම ලෑස්තීඊ. එකතුවෙන්න අපේ බ්ලොග් පිටුවත් එක්ක https://vishwashakthiya.blogspot.com/                    අපේ   facebook පිටුවට,group එකට LIKE කරන්න G+ , Instagram හරහාත්   පිත් එක්ක එකතු විය හැකීයි

විශ්ව ශක්තිය

Image
ඔයා දෙවියන් විශ්වාස කරනවාද?විශ්ව ශක්තිය විශ්වාස කරනවාද ? එහෙනම් දෙවියන් ගැන හොදට ඉගෙන ගන්න, විශ්ව ශක්තියෙන් වැඩගන්න ඉගෙනගන්න,ඔයාගෙ ප්‍රශ්න,ගැටලු වලට දෙවියන්ගෙන් පිහිට ලබාගන්න හැටි කියලාදෙන්න අපි ලෑස්තී , ලොකු ලොකු ගනන් වියදම් කරලා පොත් ගන්න,වැඩමුලු වලට යන්න ඕනි නෑ.මේ හැමදේම අපි ඔයාලට නොමිලේම කියල දෙනව. එකතුවෙන්න අපිත් එක්ක විශ්වශක්තිය බ්ලොග් පිටුව හරහා